lyz_8105

ඔන්න ගෙනාවෝ....
          	
          	I just published "23 කොටස" of my story "විදූ". https://www.wattpad.com/1453193854?utm_source=android&utm_medium=profile&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=lyz_8105

NUSHFATH

@lyz_8105 open wenne nane
Reply

Sew06lix

@lyz_8105 ආදරෙයි හොදේ❤❤
Reply

CrEamYM_OOn

@lyz_8105 ආදරෙයි නේ ඉතිම් ❤️
Reply

0_UMAYA_0

මෙච්චර දවසක් කොහෙද අනේ ඔයාගේ කතා ටික හැන්ගිලා තිබ්බේ අප්පා...එක හුස්මට ඔක්කොම කියවන් ගියානේ මන්...තව තුනක් වගේනේ ඉතුරු...ඒ ටිකත් කියවන්න ඕනි අනෙව්...ඔයාගේ කතා නම් සුපිරි අප්පා...කියවන්න කියවන්න ආස හිතෙනවා ❤️❤️

lyz_8105

ඔන්න ගෙනාවෝ....
          
          I just published "23 කොටස" of my story "විදූ". https://www.wattpad.com/1453193854?utm_source=android&utm_medium=profile&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=lyz_8105

NUSHFATH

@lyz_8105 open wenne nane
Reply

Sew06lix

@lyz_8105 ආදරෙයි හොදේ❤❤
Reply

CrEamYM_OOn

@lyz_8105 ආදරෙයි නේ ඉතිම් ❤️
Reply

lyz_8105

හවසට දෙනවයි කීව කොටස ඕනිමද හැලෝ....
          
          හෙටම දෙන්නද ඔන්නොහෙ... (◕‿◕)

NSYHJTJSYBTK

@lyz_8105 thank youuu adarei godaaak ❤️
Reply

Kave_ee

@lyz_8105 ආදරෙයි ඒයී...❤️
Reply

KaveeshaGimhani

@lyz_8105 thankuuuuu  
            ආදරෙයි අහස තරම්  ummma hloow ❤️
Reply

lyz_8105

අද කතාව ඕනෙද....??? 
          
          (¬‸¬) ?

Nilani_o1

@lyz_8105 ane cudu akke dennako
Reply

loffee_ee

ඇත්තමයි අනේ..ඔයා wattpad එකේ හැංගිච්ච ප්‍රසිද්ධ කෙනෙක් වෙන්න ඕනේ... පොතක් අතට අරන් කියවන්න පුළුවන් වෙන්න ලියන්න අක්කේ දවසක... මම හිතනවා ඔයා ඒක උපරිම හොඳට ලියනවා කියලා...

lyz_8105

@loffee_ee අනේ ගොඩාරියක් ස්තූතියි නංගෝ ❤️❤️
Reply

lyz_8105

බෝනස් ඕනි අය අත උස්සන්න....
          
          ඕනිනම් දෙන්නම්.... නැත්තන් සුපුරුදු වෙලාවට හෙට තමයි....
          
          මොකෝ කියන්නෙ....
          
          ✿◕ ‿ ◕✿

HeshiFernando8

@lyz_8105 දෙන්නකෝ ඕතරියෝ❤️
Reply

Hansanie322

@lyz_8105 Anew දෙන්ඩෝ.........
Reply

shwe_min

රීඩින් ලිස්ට් එකක තිබිලා අහම්බෙන් ඔයාගෙ කතා ටික හම්බවුණේ. කියවන්න එන්නම් ඉක්මනින්.. ඒවයෙ කවර්ස් දකිද්දි පරණ චිත්‍රකතා පත්තර මතක් වෙනවා මට. ඒ කවර්ස් හරි ලස්සනයි. කතාත් ඒ වගේම ලස්සනද කියලා දැනගන්න කල් ඉවසිල්ලක් නෑ දැන්. ඉතින් ෆ්‍රී වෙලාවක් හම්බවුණ ගමන් එන්නම්

lyz_8105

@shwe_min අකවුන්ට් එකට ආදරෙන් පිළිගන්නවා යාලු....කියවල බලන්නකො ඇවිල්ලා...❤️❤️
Reply

lyz_8105

යාලුලා,
          
          කතාව දෙන එක අද ශුවර් නෑ....
          
          අපට කරන්ට් නෑ පෙරේදා රෑ ඉදන්....ට්‍රාන්ස්ෆෝමර් එකක් පිච්චිලාලු.... ෆෝන් එකෙත් යාන්තම් 5% තියෙන්නෙ... ඕෆ් කරල ඒකත් තියන් ඉන්නෙ....
          
          කරන්ට් ආවොත් කීයට හරි දෙන්නම්.... 

lyz_8105

1k followers....
          
          ආහ් මාව පැලෙන්න වගේ....
          
          කියවන එක ගොඩක් කල් ඉඳල කරත් ඉස් ඉස්සෙලම මම ලියන්න ගත්තෙ 2022 දෙසැම්බර් වල....එතකොට මට හිටියා මතක විදිහට ෆලෝවර්ස්ලා හැත්තෑ ගානක්....එතන ඉදන් ටිකෙන් ටික ටිකෙන් ටික වැඩි වෙලා අද වෙනකොට ෆලෝවර්ස්ලා දාහක් වෙලා.... ඇඟිලි ගැන ගැන බලා හිටපු මොහොතක් උදාවෙලා....මට සතුටුයි දරාගන්න බැරි තරම්....
          
          මෙච්චර දවසක් පොඩි එකෙක් වගේ ඉදල පොඩ්ඩක් ලොකු උනා වගේ හැඟීමක් මට දැනෙනවා හෙහේ....
          
          හැමෝවම ආදරෙන් පිලිගන්නවා මගෙ එකවුන්ට් එකට....දැනට ලියල තියෙන පොත් කියවල රසවිඳින්න....අඩුපාඩුවත් තියේනම් පෙන්නලා දෙන්න....
          
          ස්තූතියි හැමෝටම ආදරෙයි....❤️❤️

_Sehu23_

Congratulations akkkeeeeee ....yoooo sathutui appa ❤️❤️❤️
Reply

_white_camellia_

@lyz_8105 yoohhh congratulations akkiiii ❤
Reply

HinchiPinchi20

@lyz_8105 Congratulations sis.You deserve it dr.❤❤❤❤
Reply