අහස් !!!!

2 0 0
                                    

වැස්ස වැටෙනකන් මඟ බලන් ඉන්න අහසට,

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

වැස්ස වැටෙනකන් මඟ බලන් ඉන්න අහසට,

වැස්සට වැටෙන්න තැන් ගොඩයි
අකැමති තැන් බොහොමයි
කැමති තැන් අල්පයි
වැටෙන්නම ඕනෙ තැන
හමු නොවුනු පාටයි

වැස්ස ආදරෙන් පිරිලා....

වැරදි තැනකට කඩාවැටෙන්න
කලියෙන් එන්නම බැරිද ?

වැස්සට ආදරේ ඕනෙ !!
වැස්සට ආදරේ කරන්න ඕනෙ අහස් !!!
     

Peace of peotryWhere stories live. Discover now