වැස්ස වැටෙනකන් මඟ බලන් ඉන්න අහසට,
වැස්සට වැටෙන්න තැන් ගොඩයි
අකැමති තැන් බොහොමයි
කැමති තැන් අල්පයි
වැටෙන්නම ඕනෙ තැන
හමු නොවුනු පාටයිවැස්ස ආදරෙන් පිරිලා....
වැරදි තැනකට කඩාවැටෙන්න
කලියෙන් එන්නම බැරිද ?වැස්සට ආදරේ ඕනෙ !!
වැස්සට ආදරේ කරන්න ඕනෙ අහස් !!!