CHAPTER 26 🌸

2.1K 261 303
                                    

" සොරි ශවීන් සුවී ඔයාගෙ බෝයිෆ්‍රෙන්ඩ් කියලා දැනන් හිටියේ නෑ "

දෙව්මිණ ටග්ගලා හැරිලා ඇතුලට ගියා..

" මොකක්ද පගෝ කරේ "

" හරි බන් ඇගිල්ල තියලනේ කිස් කරෙ..තොගෙ ෆස්ට් කිස් එක මම ගන්නේ නෑ..."

" අරූට අවුල් යයිද දන්නේ නෑ "

" ඇයි ඌට අවුල් යන්න ඌ කිව්වද ඌ උඹට ආදරෙයි කියලා..ඌ කිව්වද උඹට කැමති කියලා..ඌ කිව්වද උඹව බෝයිෆ්‍රෙන්ඩ් කරගන්න ඕනි කියලා..සුවී අහපන් උඹ ඌට ලව් බව ඇත්ත ඒක දන්නේ අපි හතර දෙනා විතරයි..අනික ඒකත් උඹගේ වන් සයිඩ් ලව් එකක් විතරයි..ඒ නිසා උඹ උගෙ කටින් ඌ ලව ද නැද්ද කියලා අහගන්නකන් උඹේ ෆීලින්ග්ස් එලියට දෙන්න එපා.. "

" හ්ම්ම්ම් "

ශවී කියපු කතාව ඇත්ත..දෙව්මිණ එයාගේ ඇස් ඉස්සරහ තියෙන හැම චාන්ස් එකක්ම මිස් කරනවා..එයා ගේ කියලා කිව්වා කියන්නේ එයාගේ ෆීලින්ග්ස් ගැන එයාට සුවර් වෙන්න ඕනිනේ..එහෙනම් ඇයි එයා කන්ෆෙස් කරන්නේ නැත්තෙ..මට ශුවර් එයාට මොනාහරි ෆීලින්ග්ස් මන් ගැන තියෙනව හැබැයි ඒ ආදරයක් ද නැත්නම් සෙක්ශුවල් ඉන්ට්‍රෙස්ට් එකක් විතරක්ද කියන්න මම දන්නේ නෑ..කොහොම වුනත් ඒ දේ දැනගන්නකන් මාත් ආදරෙයි කියන දේ හංගන්න ඕනි...

ශවී එක්ක ඇතුලට යද්දි කට්ටිය කාලා සාලේ ඉන්නවා...මාත් ගිහින් ශවී එක්කම වාඩි වුනා..දෙව්මිණ හංසජගේ එහා පැත්තේ වාඩි වෙලා මන් දිහා එක එල්ලේ බලන් හිටියා..

" මේ ටෲත් ඕ ඩෙයා කරමු...දෙව්මිණත් ඉන්න එකේ "

" ඩෙයා ඩබල් ඩෙයා ටෲත් කිස් තියෙන්නේ..කිස් ලිප්ස් වලට  "

හිස් බීම බෝතලයක් කරකවලා පලවෙනි චාන්ස් එක ශවීට..' ටෲත් '

" උඹට ආදරේ කරන්න කෙනෙක් ඉන්නවද "

" ඔව්ව් "

ඊලග චාන්ස් එක මට ' ටෲත් '

" ඔයාගේ අපේ ටීම් එක ඇතුලේ කාටහරි ෆිලීන්ග්ස් තියෙනවද "

" ඔව් "

පොඩි කාලේ ටෲත් ඕ ඩෙයා වගේ නෙවෙයි ප්‍රශ්නත් කෙලින් අපේ උත්තරත් කෙලින්..එහෙම වෙලාවක දෙව්මිණ මගෙයි ශවී ගෙයි උත්තර නිසා බිම බලාගත්තා..

I LOVE YOU,STUPID! ( BL SINHALA | COMPLETE )Where stories live. Discover now