0001

10.2K 522 71
                                    

..

..

..

දුශ්කර ගම්මානයක්....

දුශ්කර පලාත් පමනටත් වැඩිය තියෙනවා කියලා අහලා තිබුනට අදයි හරියටම දැක්කේ.....ඒ වගේ ම ..ෆොටෝ එකකට විතරක් සීමා වෙලා දැකපු ඒ දුශ්කර බව අදයි හරියටම වින්දේ.....අව් කාශ්ටකේ....කියන විදිහට මෙහෙ අවු කාශ්ටකේ හරිම සැරයිලු...ඉන්න බැ පිච්චෙනවලු....ඇදුමක් උනත් ඇදන් ඉන්නෙ හරි අමාරුවෙන්ලු....මං නෙවේ...ඩැඩා තමා කිව්වේ...එයත් කාලයක් මේ වගේ දුශ්කර පළාතක ජීවත් උනාලු....අම්මි එක්ක තිබුනු සම්බන්දෙ ගෙදරින් දැනගත්තු ගමන් සීයා පපා කරලා තිබුනේ ඩැඩාගේ පත්වීම දුශ්කර සේවෙකට මාරු කරපු එක...ඒත් ඉතින් ඩැඩා කාගෙන ඉදලා...මොකක්දො වාසනාවකට අම්මිත් ඩැඩා පස්සෙන්ම මාරුවීමක් හදාගෙන ඒ පළාතට ගිහින්...ඊට පස්සෙ ඉතින් සුරංගනා කතාවක වෙනවා වගේ දෙන්නා ආදරෙන් බැදිලා අමාරු කාලේ එකතුවෙලා ගෙවාගෙන.....

ම..ඒත්.මම...මට පුලුවන් වෙයිද ඒ දෙන්නා වගේ හැමදේම දරාගෙන ජීවත් වෙන්න..ඩැඩා වගේ දුශ්කරයි කියන පලාතකටත් වඩා දුශ්කර මේ පළාතේ මං කොහොම කියලා හුස්ම අල්ලන්නද....

ඩැඩා වගේ දුශ්කරයි කියන පලාතකටත් වඩා දුශ්කර මේ පළාතේ මං කොහොම කියලා හුස්ම අල්ලන්නද

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


.

.කෝ නියපොතු පෙන්නන්න...ම්..මොකද මේ කපලා නැත්තේ....ඇතුලට යන්නෙ නෑ මෙතන ඉදන් කපාගෙන යනවා..


..අනේහ්..

..අනේ හුනේ නෙවෙ කපපිය මෙතන ඉදන්...ආහ්...කොහෙද උබ ගාටන්නේ..මට නියපොතු පෙන්නලා පල...

..අනෙ බන්..වෙඩින් එකක් තියෙනවා...සදුදා වෙද්දි කපන් එන්නම්..උබ හොද එකානේ....

..හාහා පලයන්...

..එව්වා බලු වැඩ යකෝ...උබ කොල්ලන්ට නියපොතු කපන්න කියන්නයි කෙල්ලෙන්ව ශේප් කරලා යවන්නයි..තුක් නොදකින් ඇබලයා...

🍁නූශ්🍁(Zhanyi)Where stories live. Discover now