0043

1.7K 414 141
                                    

.....
......






...මටත් ඕන කොටුවක් පනින්න...





තීනුගේ මූන..!..ඒ මූනේ තිබුනෙම හරි හිතුවක්කාර බැල්මක්....එයාට ඕන දේ නොදුන්නොත් බලෙන් හරි ගන්නවාමයි වගේ මුරන්ඩු බැල්මක්....ඉනටත් අත් දෙක තියාගෙන මහ අම්මන්ඩි වගේ ඇගිලිතුඩුවලින් ඉස්සිලා ඒ කතා කරපු විදිහ..නිකම් ධතාශ්ව උස්සලා පොලේ ගහන්න උනත් ලෑස්තියි වගේ විප්ලවවාදී වචනවල වේගෙ එක්ක....කෙනෙක් නම් ඇස් දෙක හීනිම වෙලා ගියා...

ඔය අතරෙ තවත් කෙනෙක් නම් පපුවත් අල්ලන් පිට උගුරෙ ගිය වතුර ටික එලියට දාගන්න බැරිව කහින්න ගත්තා......


...ක්..හැ..ක්...ක්..හැක්..ය..කෝ...මොකක්ද උබ......


ආදි පපුව අල්ලන් දෙකට නැවිලා...බය උනු පාරට කොල්ලගෙ අතින් වතුර බෝතලෙ අතෑරිලා ගිය දිහාක් හොයාගන්න නෑ..නහයෙන් කටෙන් වතුර දාගෙන කොල්ලා කහිද්දි මහ ලොකු යාලුවා නම් ගානක් නැතුව බිත්තියට හේත්තු වෙලා වොලිබෝලෙත්.අතේ තියන් තීනු දිහා බලන් හිටියා......මුලින්ම පුදුමෙකට වගේ ලොකු උනත්...ඒ කිව්ව කොටු පනින කතාව හරියට පැහැදිලි උනේ නැති ගානට ඒ ආමන්ඩ් හැඩේ දිගැටි ඇස් හීනිවෙලා ගියා....මුවින් වචනයක් නොකිව්වත්...නපුරුකමට රවන් ඉන්න බව පෙනුනත්...ඒ ඇස් හුගක් කතා කියනකොට කීයටවත් වචනවල ඕනකමක් දැනුනෙ නෑ.....නිල් කටරොලු පාටට හුරු බෝල ඇස් දෙකක් එක්ක බොරළු පාට දිගැටි ඇස් දෙකක් යා වෙනකොට කොහෙදෝ නැති ආදි අත් දෙකෙන්ම පපුව තෙරපගත්තා........

...ම්..මෙතන මොකද වෙ..න්නෙ හුත්තනේ..හ්හ්හ්හ්......

ඇහෙන්නෙ නෑ.....ඇහෙන්නම නෑ....හොදම යාලුවව එක් කෙනෙක්ට අදෘශ්ශ්‍යමාන වෙලා ගිහින්.....

...කොහෙද මේ දුවන්නෙ ම්ම්ම්..

..මටත් කොටුවක් පනින්න ඕනනෙ...

..මොන කොටුවක් ගැනද ඔය කියන්නේ..

..අර අරකක්...

..මොන එකක්ද...

..අර අර අතන තියෙන්නේ...සංගීත කාමරේ ගාව....

..අරක....

..ම්ම්..ඕ ඒක...

..යකෝ හුත්තනේහ්.....


🍁නූශ්🍁(Zhanyi)Where stories live. Discover now