0020

1.8K 402 117
                                    

..

..

..

...ඔයාලා කා ගාවහරි පැන්සලක් තියේද..තුල් මාරු කරන කොල පාට එකක්.....යුනිකෝන් කෙනෙකුත් ඉන්න....

යුනිකෝන් කෙනෙකුත් ඉන්න

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


ඒක ප්‍රශ්නයක් ....හැබැයි ඉතින් ඇහුවෙ නම් එක් කෙනෙක්ට විතරක් ඇහෙන්න..."ඔයාලා" කියලා පටන් ගත්තට එක් කෙනෙක්ට විතරක් අවදානේ දීලා....ප්‍රශ්නෙ නෑහුනු අය තමන්ගෙ පාඩුවේ වැඩක් කරගෙන යද්දි ඒක අදාලත්වයක් තිබුනු කෙනා නිදිමතෙන් වගේ එක ඇහැක් ඇරලා මොනාද මේ කියන්නෙ කියලා බැලුවා....කොල පාට එකක්ලු...යුනිකෝන් කෙනෙක්ලු..අහලා පුරුදු වචන ටිකක්...හැබැයි ඒ එක්කම පැන්සල කියන වචනෙත් අමුනලා....

ධතාශ්ගේ වැහුනු ඇස් දෙකම එකපාර ඇරුනා..ඔය කියන්නෙ මොනාද කියලා චුට්ට චුට්ට කොල්ලට තේරීගෙන එද්දි..එයා මූනත් අමුතු කරන් ඔලුව ඉස්සුවා...හැබැයි ඉතින් ඒ එක්කම තීනු ගස්සලා වගේ අහක බලන් ඉස්සරහට හැරුනා.....ටිකක් දැනෙන්න දෙන්නත් එපැයි තීනුගෙ අගේ හුම්..



..තිනෙතො පැන්සලක් දෙන්නද...

..ම්ම්..මං......

..ආ ගනින් උබ ගාව නෑ කිව්වනේ...

ඒ අස්සෙ ආදිට කිව්ව දේ ඇහිලා...හැබැයි බාගෙට වගේ...ආදි පුටුවෙ කකුල් දෙකෙන් පිටිපස්සට බර වෙලා තීනුට දික් කලේ ඇට්ලස් පැන්සලක්....බඩගින්න කාලද කොහෙදෝ පැන්සලේ උඩ ටික නෑ...කහ පාට තීන්ත ටික නැතිම වෙල යන්න පැන්සල පතුරු ගහලා...පැන්සලක් ඉල්ලුවට මොකෝ ඒකෙ හැටි දැක්කම එපා කියන්නත් බැරිව මූන අමුතු කරන් කොල්ලා තැන්කිව් කිව්වා....ඉල්ලුව අවදානෙ ඉතින් තාම හරියට ලැබුනෙ නෑනේ...තීනු පැන්සල ගත්තට මොකෝ හෝදපු නැති යට ඇදුමක් අල්ලනවා වගේ ඇගිලි දෙකකින් පැන්සල අල්ලලා ඒක පැත්තකට කලා....

🍁නූශ්🍁(Zhanyi)Where stories live. Discover now